ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් දණගැස්වූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනි භවානි රගුනාත
දියත
පෞද්ගලික රෝහල් නියාමනය 4 වැනිදා සිට
පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි 04 වැනිදා වන විට ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේන
ශ්‍රී ලංකාව නිරායුදකරණ සමුළුවේ පළමු සභාපති තනතුරට
ශ්‍රී ලංකාව ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ සමුළුවේ 2018 වසරේ පළමු සභාපතිධුරයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව අවසා
මුතු පන්තිය මුහුදට දියවෙයි
පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි හුදකලා දූපත් අතරින් එක්ක වන ආරච්චිකට්ටුව - මුතුපන්තිය දූපත ක්‍රමයෙන් මුහුදට දිය
සංගීත සංදර්ශනය වටලා මත්පෙති, මත්පැන් සමග 3 ක් අත්අඩංගුවට
කැකිරාව නගරයේ රෝහල ආසන්නයේ ගොඩනැගිල්ලක පැවැති සංගිත සංදර්ශණයක් වටලා එම ස්ථානයේ අළෙවි කිරිමට තිබු මත් පෙති 30ක් බ
ශ්‍රී ලන්කන් ලොක්කා ඉවත් කරන්න අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට එහි අධ්යක්ෂ මණ්ඩලය
බැඳුම්කර ගැන තිලක් මාරපන වාර්තාවත් සූදානම්
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සම්බන්ධ දැයි සොයා බ
ඉන්දියානුවාගේ මල්ලේ ලක්ෂ 50ක රන් කුට්ටියක්
රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා රත්තරන් කුට්ටියක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 48 හැවිරිදි ඉන්දීය ජාතිකයකු අත්
කාත්තන්කුඩි තරුණයා ළඟ ලක්ෂයක හොර සල්ලි
කාත්තන්කුඩි ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු රුපියල් ලක්ෂයකට අධික හොර නෝට්ටු සමග අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම නීත
සිසුවිය බිය කර මුදල් ගැරූ පෙම්වතා අල්ලයි
ප්‍රේමසම්බන්ධතාවය පවත්වන කාලයේ දී ලබා ගන්නා ලද නිරුවත් ඡායාරූපඅන්තර්ජාලයට මුදා හරින බව පවසා සරසවි සිසුවියක බි
ධර්මසේන පතිරාජ සමුගනී
ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ අභාවප්‍රාප්ත වූයේය.
දින 27 යි ඩෙංගු රෝගීන් 4900 යි
2018 වර්ෂයේ ගතවූ දින 27 තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 4900ක් පමණ වාර්තාවි ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේ
කාබුල් බෝම්බයෙන් මියගිය ගණන 95 ට නගී
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට සෙනසුරාදා (28) එල්ල වූ මරාරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 95 දක්වා ඉහළ ගොස් ති
රෝසි රෝහලේ
මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර වැල්ලවත්ත කෝකිලාපුරදී හදිසි අනතුරකට ලක් වූ හිටපු ඇමැති රෝසි සේනානායක මහත්මි
ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ජනපති මෛත්‍රී සන්ධානයේ 96 දෙනාට හෙට එන්න කියයි
පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු අනූහය දෙනාම තමන් සමග එකට එකතු වෙනවානම් හෙට ශ
කෝටි 2 ක මත්ද්‍රව්‍ය කටුනායකින් අල්ලයි
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙතැම්පටමයින් යන රසායන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන , භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීත
තුන්කොන් තරගාවලියේ කුසලානය ශ්‍රී ලංකාවට
බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී බංග්ලාදේශය ලකුණු 79 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක
වැල්ලවායේ අනතුරකින් 4 ක් මරුට
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙළුල්ල පීල්ල හන්දියේ දී අද (27දා) සවස මෝටර් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහු
ශ්‍රී ලංකාව 221 යි
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන අද (27) පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්
පාර්ලිමේන්තුව කැඳවන ලෙස අගමැතිගෙන් ඉල්ලීමක්
බරපතළ දූෂණ හා වංචා විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ විවාදයක් සඳහා ලබන මස (පෙබරවාරි) 8 වැන
සතුන්ට දැමූ විදුලි රැහැනේ පැටළී අයෙක් මියයයි
පදවිය බෝගහවැව ප්‍රෙද්ශයේ අනවසර මත්පැන් අළෙවි කල නිවසක් පොලිසිය විසින් වටලන අවස්ථාවේදි එම නිවසේ මත්පැන් පානය කර
‘‘ෆෙයාර්වේ‘‘ සම්මාන උලළේ හොඳම නවකතාව ‘‘පණ්ඩක පුත්‍ර වස්තුව‘‘
අනුරසිරි හෙට්ටිගේ රචිත පණ්ඩක පුත්‍ර වස්තුව නවකතාව තුන්වැනි ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලළේදී 2017 වසරේ හොඳම ස
ජනපති මෛත්‍රී රහස් හෙළිකරයි
වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය.
කැළණි පෙරහර වෙනුවෙන් නව රථවාහන සැලැස්මක්
කැළණි දුරුතු පෙරහර වෙනුවෙන් නව රථවාහන සැලැස්මක් 27,28,29 තෙදින තුල ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.
ලංකාවේ ධීවර පනත සංශෝධනය කළාට තමිල්නාඩුවෙන් විරෝධයක්
ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීති විරෝධීව විදේශීය ධීවර යාත්‍රා ඇතුළුවීම වැලැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින්
දකුණේ ‘මදූෂ්‘ බාර නොවුණොත් දේපළ රාජසන්තකයි
දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනයේ ප්‍රධාන සැකකරු වු දකුණේ ප්‍රකට පාතාල කල්ලි
ඌව පළාත් සභා ගැටුමේ පිරිසකට ඇප
ඌව පළාත් සභාව ඉදිරිපිටදී ගැටුමකට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රී ඒ ගනේෂමූර්ති
ඇප කොන්දේසි කඩ කළැයි සෞන්දර්ය කැඳවුම්කරු රිමාන්ඩ්
මින් වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් සිදුකර මහජන පීඩා සිදුකළැයි කිය
කුවෙට්හී ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක්
නීත්‍යානුකූලව වීසා බලපත්‍ර නොමැතිව කුවේට් හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීම සඳහා එරට රජය විසින් ල
දකුණු කොරියාවේ රෝහලක ගින්නකින් 41 මරුට
දකුණු කොරියාවේ රෝහලක හටගත් ගින්නකින් 41දෙනකු පමණ මියගොස් 70දෙනකු පමණ තුවාල ලබා ඇත. තුවාල ලැබූ අටදෙනකුගේ තත්ත්වය බර

