පාර්ලිමේන්තුව කැඳවන ලෙස අගමැතිගෙන් ඉල්ලීමක්


බරපතළ දූෂණ හා වංචා විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ විවාදයක් සඳහා ලබන මස (පෙබරවාරි) 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්න‘යි තමන් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.