අපරාධකරුවන් සම්බන්ධයෙන් වුව කටයුතු කළ යුත්තේ නීතියට අනුව යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි
දියත
නවක වදය නිසා වව්නියා මණ්ඩපයේ විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දමයි
යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ දෙවන වසරේ ව්‍යවහාරික විද්‍යා අංශයේ සිසුන් විසින් නවක සිසුන්ට බරපතල අයු
නිලාවැලි මුහුදේ ගසාගෙන ගිය 6 ක් බේරා ගැනෙති
ත්‍රිකුණාමලයේ සංචාරකයට පැමිණි අකුරණ ප්‍රදේශයේ තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ නාමින් සිටියදි ගසාගෙන ගිය හයදෙනෙක
දිවියා මැරූ දෙදෙනෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අද (24) උදෑසන අත්අඩංග
රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය වෙනත් ගොඩනැඟිල්ලකට
කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති
බෝම්බ ප්‍රහාරයකින් සිම්බාබ්වේ ජනපතිවරයා නූලෙන් බේරෙයි
සිම්බාබ්වේ ජනපති එමර්සන් මැන්ගග්වා ඉලක්කකර පුපුරුවන ලද බෝම්බයකින් ජනපතිවරයා නූලෙන් බේරී ඇතැයි වාර්තා වේ.
මම ඉන්න තැන හිට්ලර් කතාව කිව්වා නම් මම එවෙලේම විරුද්ධ වෙනවා - අගමැති මාතරදී කියයි
මිනිසුන් මරණ හිට්ලර් කෙනෙක් වෙන්නැයි බුදුන් වහන්සේ කිසි දිනක දේශනා නොකළ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
වෙඩිවැදීමෙන් තුවාලලත් කොල්ලකරුවෝ රිමාන්ඩ්
මාතර මහෙස්ත්රාත්වරියගේ නියෝගයක් මත ගාල්ල ප්‍රධාන මහසේත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද පස්වරුවේ කරාපිටිය රෝහල
වනජීවී කාර්යාලය ඉදිරිපිටින් ගෙන ගිය දැව කඳන් පොලිසියෙන් අල්ලයි
සෝමාවතිය ජාතික උද්‍යානයේ පෙරියාරු ගඟ අසන්නයේ පිහිටි ගස් කිහිපයක් කපා ප්‍රවාහනය කරමින් සිටියදි (22) දින රාත්‍රියේ
ආගමන විගමන නිලධාරීයාට ලක්ෂ 30 ක දඩයක්
රුපියල් 3,60,00,000 ක් වටිනා රන් බිස්කට් සඟවා ගෙන සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයා පිළිබඳ වැඩිදුර රේගු පරීක
පොළොව යට බැලිය හැකි ස්කෑනරයක් අල්ලයි
නිධන් හැරීමට උපයෝගී කර ගන්නා බවට සැක කරන පොළොව යට ඇති දෑ නිරීක්ෂණය කළ හැයි නවීන් ස්කෑන් යන්ත්‍රයක් සහ ඇත්දල කොටස්
වනජීවී නිලධාරීන්ගේ ප්‍රමාදය ගැනත් සොයයි
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයට පැමිණි ශ්‍රී ලංකාවේ පැන්තරා පාදුස් නම් කොටියා මරා දැමීමේ සිද්ධියට වනජීවී දෙ
රත්තරන් කිලෝ 6 ක් සමග ආගමන විගමන නිලධාරියෙක් අත්අඩංගුවට
රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් (3,60,00,000) ක් වටිනා එකක් ග්‍රෑම් 100 බැගින් වන රත්රන් කැබලි 60 ක් සමග ආගමන - විගමන නිලධාරියෙක
අනුරාධපුරයේ ඓතිහාසික පොකුණු තුන හාරයි
යන්ත්‍ර සූත්‍ර හා බරවාහන යොදා අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික පොකුණු තුන හාරන බවත් එය පුරා විද්‍යා නීතියට පටහැනි බ
පොලිසියට බෝම්බ ගැසීමට ගිය කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට
මාතර ස්වර්ණාභරණ කොල්ලයට අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් පොලීසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලි
සිසුන්ගෙන් පහර කෑ ප්‍රධාන සිසු නායකයා මරුට
අමානුෂික මැර ප්‍රහාරයකට ලක් වූ හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කොළඹ ජාතික රෝහලේ දි අද (23) අලුය
පාසල් දරුවන්ට ටැබ් දීමේ වැඩසටහන යළි අරඹනවා
සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළට යන සෑම ළමයකුටම ටැබ් දීමේ වැඩපිළිවෙල නතර වුණත් යළි එය ඉතා ඉක්මණින් ආරම්භ කරන බව අධ්‍ය
ධීවර සම්පත් සහ සාගර පරිසර පද්ධති පර්යේෂණයක්
සංවර්ධන සහයෝගීතාව සඳහා වූ නෝර්වේජියානු ආයතනයට අයත් පර්යේෂණ නෞකාව අනිද්දා (ජූනි 24) ජූලි 16 වැනි දා දක්වා ධීවර සම්පත්
ලක්ෂ්මන් කදිරගාමර් මහතා එදත් අදත් හෙටත් අපට ආදර්ශයක්
ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා එදත් අදත් හෙටත් අප සැමටම ආදර්ශයක් යැයි ජාත්‍යන්තර වෙළ
ප්‍රථම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරයි
නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප්‍රථම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ (trial at bar) විනසුරු මඩුල්ල අගවි
ලක්ෂ හතරක පරිගණක සොරකම් කළ සිසුන් 4 දෙනාට වැඩ වරදී
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය බිද රුපියල් හාරලක්ෂයකට අධික වටිනාකමකින් යුත් පරිගණක සො
මාතර කොල්ලයට කොස්ගොඩ තාරක ඇතුළු 5 ක් අත්අඩංගුවට
පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනෙක
‘දේශීය ව්‍යාපාර කඩා වැටිලා’
දේශිය ව්‍යාපාරිකයා නගා සිටුවීමට ආණ්ඩුව කටයුතු කරන බවට විෂයභාර ඇමැතිවරුන් මොන කතා කියුවත් විපක්ෂය කියන ලෙසම දේශ
ඥානසාර හිමියෝ ආගමික වතාවත්වල නියැලෙති
ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ලබා හෝමාගම අධිකරණයෙන් පිටතට පැමිණ අධිකරණය ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට ගොස් ආගමික
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සත්‍යග්‍රහය අවසන්
බෞද්ධ දර්ශනය විෂය උසස් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේ කුමන්ත්‍රණය වහා නවතන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂ
‘දේශිය කර්මාන්තකරුවා ආරක්ෂා කරමින් ජාත්‍යන්තරය ජයගන්නවා‘
සේවා කර්මාන්ත අපනයන සහ සංචාරක අංශ වලින් වැඩිපුර රැකියා අවස්ථා නිර්මාණය කරමින් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරගෙ
අ’පුරේ පාසල් 25 සිට 29 තෙක් වසයි
පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණෙන පොලිස් නිලධාරින්ට නවාතැන් පහසුකම් ලබාදීමට මේ මස
ඇප බැඳුම්කරයට අත්සන් තැබීමට ඥානසාර හිමි අධිකරණයට
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා බන්ධනාගාර වෑන් රියක
ආණ්ඩුවෙන් ඉවත් වු 16 සමඟ විශේෂ සාකච්ඡාවක්
ආණ්ඩුවෙන් ඉවත් වු 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ස
වෙඩි වැදී ඇත්තේ පාතාලයකු බවට සැකයක්
කරාපිටිය රෝහල අසල වෙඩි වැදී දමාගොස් ඇති පුද්ගලයන් තිදෙනා මේවනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ වාට්ටුවක ප

