මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා
දියත
බැදුම්කරවල ආයෝජනය ගැන ආචාර්යවරු පරීක්ෂණයක් ඉල්ලති
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අර්ථසාධක අරමුදල අවභාවිත කරමින් බැදුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ස්
මාතර පොලිස් වීරයාගේ දරුවන්ගේ අනාගතය ව්‍යාපාරිකයෝ බාරගනිති
මාතර නගරයේදී කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා
ළඟම තැපැල් කාර්යාලට වාර්තා කරන්න - තැපැල්පති
තමන් සේවය කරන තැපැල් කාර්යාලවල රාජකාරීවලට වාර්තා කිරීමට අපහසු තැපැල් සේවකයින්ට ළඟම පිහිටි තැපැල් අධිකාරී කාර්ය
වෙඩි ප්‍රහාරයකින් මධූෂ්ගේ දකුණේ ප්‍රධානියා මරුට
දකුණේ ප්‍රබල පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ දකුණේ ප්‍රධානතම ගෝලයා වශයෙන් හැඳින්වෙන සුදුහකුරගේ මානෙල් රෝහණ හෙවත් ත
දැහැන දොරට වඩී
චිත්රකලාවේදිනී චම්පානි දේවිකා දේවරාජ මහත්මිය විසින් රචනා කරන ලද ‘‘දැහැන‘‘ කාව්‍ය ග්‍රන්ථය දොරට වැඩීමේ උත
සංවර්ධන නිලධාරී කඩඉමේ වෙනසක් නෑ
සංවර්ධන නිලධාරී සේවයේ 1 වැනි කාර්යක්ෂමතා කඩඉම් විභාග කලින් තීරණය කර තිබූ පරිදි මේ මස 30 වැනිදින පැවැත්වෙන බව විභාග
ළමාරක්ෂක අපේක්ෂකයෝ මහානාහිමිවරුන්ට දුක කියති
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට තමන් තෝරාගෙන තිබියදී මාස හයකට අධික කාලයක් තිස්
ඇමැති ෆවුසිගේ නඩුවට අදාල ගොනුව උසාවියෙන් ඉල්ලයි
රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා සම්බන්ධ අල්ලස් නඩුවට අදාළ ජීප් රථය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මග
පොලිස් නිලධාරීන් රෝහල්ගත කිරීමට ඉදිරිපත්වූ තිදෙනාට උපහාර
මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳ සැලක් මංකොල්ල කෑමට පැමිණි පාතාල කල්ලිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස්
බස් වර්ජනය අවසන් නොකළොත් බලපත්‍ර අහෝසියි
බස් වර්ජනයට එක්වූ සියලුම දෙනාගෙන් එය නවතා දමනලෙස ඉල්ලා සිටින බවත් එසේ නොවන්නේ නම් හෙට සිට ධාවන බලපත්‍රය අවලංගු ක
ශ්රීලනිපය කළා නම් එජාපයට බැරි ඇයි - ඇමැති නවීන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 දී සමෘද්ධි සහනාධාරය මත රැකියා ලබාදුන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට දැන් එය කළ නොහැක්කේ මන
සංවර්ධන නිලධාරීහු කඩඉම් විභාගය කල් දමන්නැයි ඉල්ලති
සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩඉම් විභාගය තැපැල් වර්ජනය අවසන්වීමෙන් පසුව පවත්වන්නැයි සංවර්ධන නිලධාරී සංගමය ලි
සිංගප්පූරු ගුවන්තොටේදී රෝහාන් වැලිවිටගෙන් ප්‍රශ්න කරයි
සී.එස්.එන් රූපවාහිනී නාළිකාවේ හිටපු සභාපති මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාද වූ රො
කොත්තුවක ගෙම්බෙක් - ආපන ශාලා හිමිකාරියට ඇප
අම්බලන්තොට ආපනශාලාවක කොත්තුවක ගෙම්බෙක් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආපනාශාලා හිමිකාරිනිය අත්අඩංගුවට ගෙන (25) හ
දේශපාලනඥයා අගයමින් පාසල්වලින් බැනරයක්
දකුණු පළාතේ දේශපාලනඥයකුට උපහාරයක් පුද කිරීමේ සිද්ධියක් පාදක කරගෙන සෑම පාසලකම එම දේශපාලනඥයාට උපකාහර පුද කිරීමට
හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වරෙන්තු
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයනය කර සාවද
කරුණා පාර්ශවයේ තිදෙනාම නිදහස්
2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවි, අත් බොම්බ සහ පතුරම් තොගය
ජාතික විගණන කෙටුම්පත ලබන 05 වැනිදා විවාදයට
රටේ මහත් කතාබහට ලක්ව පවතින ජාතික විගණන පනත් කෙටුම්පත් ලබන මස 05 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
නුවරඑළියේ පොදු වැසිකිලියට ලක්ෂ 150 ක්
නුවරඑළිය නගරයේ පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ජල සම්පාදන හා සනීපාරක්ෂ
මොනරාගල ප්‍රා.සබේ සභාපතිවරු නැගිට යති
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ අද (25) පැවති මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදී ආසන
දිවියා මැරූ සිව් දෙනකු 29 තෙක් රිමාන්ඩ්
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් අ
හෙක්ටර් බෙත්මගේට එරෙහි නඩුව හෝමාගම අධිකරණයට මාරු කරයි
නිල ගිනි අවියෙන් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකළ බවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ මහතාට එරෙහ
‘අනුශාසනාවක් වුවද කළ යුත්තේ ප්‍රඥාවන්තයකුට පමණයි‘
‘බුදුන්වහන්සේ දේශනා කර ඇති පරිදි අනුශාසනාවක් කළ යුත්තේ තේරුම් ගැනීමට ප්‍රඥාවක් ඇති මිනිස්සුන්ට බවත්, අනු නා හි
කොටකෙතනේ මව හා දියණිය ඝාතන නඩුවේ තීන්දුව කල් යයි
කොටකෙතන නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි අසල්වැසි නිවසේ පද
‘සරසවි ප්‍රතිපාදන මුදල් බැඳුම්කරේට දුන් අය ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි’
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල් බැඳුම්කර වංචාවට යොදා ගැනීමට උපදෙස් දුන් උදවිය සම්බන්ධව ඉතාම ඉ
අඩි 100 පාරේ දේපොළ අහිමි වූවෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වදිති
සූරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වූවන්ට වන්දි මුදල් ලබාදීමට තවමත් නොහැකි වීම නිසා දේප
පසුගිය රජය සමයේ වී අලෙවි මණ්ඩලයට මිලියන 7000ක පාඩුවක්
වී අලෙවි මණ්ඩලයට 2009 සිට 2014 දක්වා වසර 05ක කාලයේ දී රුපියල් මිලියන 7,152.95 ක අලාභයක් සිදු වී ඇතැයි එහි සභාපති උපාලි මොහොට්ට
මට්ටම් ලීය අධි බලැති විදුලි රැහැනේ වැදී පෙදරේරුවා මරුට
රත්ගම පොලිසිය ආසන්නයේ මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි පුද්ගලයකු අත තිබු ඇලුමිනියම් මට්ටම් ලීයක
තැපැල් වර්ජනයෙන් ඩී ආර් විජයවර්ධන මාවත අවහිර වෙයි
වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවත තැපැල් අමාත්‍යංශය අසළින් අවහිර

