තැපැල් වර්ජනයෙන් ඩී ආර් විජයවර්ධන මාවත අවහිර වෙයි


වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන්  කොළඹ ඩී.ආර්.විජයවර්ධන  මාවත  තැපැල් අමාත්‍යංශය අසළින් අවහිර වී තිබේ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)