වැලිමඩ පොලිසියේ නිළධාරින් විසින් සිදුකළ හදිසි වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින
දියත
දිවියා ඝාතනය සම්බන්ධයෙන් තව සිව් දෙනෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප
පොලිස් පරීක්ෂකයකුට අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට
හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියෙක් මුදාහරින්නැයි ඉල්ලා පොලිස් පරීක්ෂකවරයකුට රුපියල් ලකෂයක අල්ලස
යාපන සරසවි සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් දෙදෙනෙක් රෝහලේ
යාපනය විශ්ව විද්‍යලයේ සිව් වැනි වසර කළමනාකරණ පීඨයේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමකින් සිසුන් දෙදෙනෙකු
රත්මලානේ දී හමුදා කොප්රල්වරයකුට වෙඩි
රත්මලාන චකින්දාරාරාම පාරේ කර්නල්වරියකගේ නිවස ඉදිරිපිට දී ඇයගේ රියදුරු වන හමුදා කොප්රල්වරයකුට ත්‍රී රෝද රථයක
ගාලු- කොළඹ දුර ගමන් බස් සේවා වර්ජනයක්
ගාල්ල, කොළඹ, මාතර, කොළඹ සාමාන්‍ය සේවා බස් රථ වර්ජනයක් මේවනවිට ආරම්භ කර තිබේ. සති අන්තයේ නිවාඩු ලබමින් ගම්බිම් කරා ග
ගෝඨා එෆ්සීඅයිඩියට
ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක
අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න අගමැතිගෙන් නියෝගයක්
ගාලු උරුමයට හානිකර සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් කොටුවේ ඇති සියලුම රාජ්‍ය ආයතන කඩිමින් එම ස්ථානවලින් ඉවත
මහඔය පොලිස් නිලධාරියාගේ මරණයට අත්අඩංගුවට ගත් කොස්තාපල් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
මහඔය පොලිස් ස්ථානයට අනුයුක්තව පේරවැල්තලාව පොලිස් මුරපොලෙහි රාජකාරි කරමින් සිට අතුරුදහන් වූ ජයසිංහ නමැති පොලිස
බිරිඳ සමඟ අමනාප වී තුන්හැවිරිදි දරුවා මුහුදට විසි කරලා
මත්පැන් පානයට සිය බිරිද මුදල් නොදුන් කෝපයට පත්ව සිය තුන් හැවිරිදි එකම පුතුව ඔසවා මහ මුහුදට විසි කළ තරුණ පියෙකු අද
මාතර පොලිස් වීරයා අවසන් ගමන් යයි
මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙදසැලක් කොල්ලකෑමට පැමිණී පාතාල කල්ලියක් සමඟ වික්‍රමාන්විතව සටන් කර ගිනි අව
‘අද අපේ රට ගෝනුස්සන්ගෙන් පිරිලා. උන් දන්නේ හපා කන්න විතරයි‘
‘තමන්ව බේරගත්ත හාමුරුවන්ගේ අත හපාකාන ගොනුස්සෙක් ගැන තරහින් කතා කළ හිමිනමක් අමතා සෙන් හාමුදුරු නමක් කියනවා මම මග
‘ඉක්ටා‘ පරිගණක අපරාධකරුවන්ට පාර වහයි
හැකරුන්ට ඇතුල්වීමට දුෂ්කර වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ජාලය වඩා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තා
මලගනේ වැවේ ඔරුපැදීමට ගිය දෙන්නෙක් අතුරුදන්
වාරියපොළ මලගනේ වැවේ ඔරු පැදීමට ගිය මිතුරන් පස්දෙනකු ගමන් කළ ඔරුවක් පෙරැළිමෙන් තිදෙනකුගේ දිවි බේරාගෙන ඇති අතර ඉන
දකුණේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීපයට
මාතර මන්තීන්ද විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මගින් පවත්වනු ලැබු මාධ්‍ය සමීක්ෂණයකදී දකුණූ පළාතේ ජනප්‍රියතම මුද්‍රිත ම
වන්දි ඉල්ලා උපවාස කළ අයෙක් අසාධ්‍යව රෝහලේ
සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය දෙපස පදිංචි කරුවන් තමන්ට හිමි වන්දි ඉල්ලා සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අ
හබරාදුවේ තරුණයෙක් කපා කොටා ඝාතනය කරලා
හබරාදුව පොලිස් වසමේ ගිනිගල ප්‍රදේශයේ දී අද (24) දහවල් යතුරුපැදියකින් ගමන්ගත් තරුණයකු තවත් යතුරුපැදියකින් සහ ත්ර
කප්පම් ගන්න ආ අයෙක් පොලිසියට අත්බෝම්බයකින් දමා ගසයි
මතුගම නවුත්තුඩුව ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ලබාගැනීමට මතුගම දොඩංගොඩ අධිවේගී පිවිසුම අසලට පැමිණි පොලිස් නිලධාරි
‘පොල් රුප්පාවෙන් තල් අරඹට ’
යුද්ධය හේතුවෙන් වැලිඔය ප්‍රදේශයේ විනාශ වු විහාරස්ථාන 50කට සනීපාරක්ෂක ගොඩනැගිලි , ද්‍රව්‍යාධාර සහ ගැබිණි මව්වරු
දිවියා මැරූ දෙදෙනා රිමාන්ඩ්
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලූ මුගුරු වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත
අස්ගිරි අනුනාහිමියන්ගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයක් නෑ
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති දානමය පිංකමේදී වේඬරුවේ උපාලි අස්ගිරි පාර
‘සන්ධ්‍යා එක්නැලිගොඩට ඇති තර්ජන හෙළා දකිනවා‘-නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුවෙන් පසුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කරගෙන ද්වේශසහගත ප්
ගුවන්තොටුපොළ පිරික්සුම් පද්ධතිය සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මකයි
ක්‍රමයක් ඇතැයි යන මතය සාවද්‍ය බවත් ගුවන්තොටුපොළ ආවේක්ෂණ පද්ධති සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක වන බවත් ආගමන විගමන
හංවැල්ල ද්විත්ව ඝාතනයේ සැකකරු වැලිකන්දෙන් අල්ලයි
හංවැල්ල වග වැළිකන්න ඉහල මාඹුල ප්‍රදේශයේ පසුගිය 16 වැනිදා සිදු වූ ද්විත්ව ඝාතනය සිදු කළ බවට සැකපිට එම ඝාතනයෙන් මි
රැකියාව අහිමිවී එන ශ්‍රී ලාංකිකයින්ගේ රක්ෂණයෙන් කෑල්ලක් හැළෙයි
රෝග පීඩා හෝ වෙනයම් හදිසි කරුණු මත රැකියා අහිමි වී යළි මව් රටට එන, විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට රක්ෂණ ආවරණයෙන
කොස්ගොඩ තාරකත් සඟයාත් රෝහලෙන් බන්ධනාගාරයට
මාතර ස්වර්ණාභරණ වෙළඳසල කොල්ලයේ සහ පොලිස් නිලධාරියකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝ
තම ප්‍රකාශය අර්ථදැක්වීමෙි ආකාරය ගැන වෙඬරුවේ නාහිමියෝ කණගාටුව පළකරති
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් උළෙලේදී සිදුකළ අනුශාසනාවේදී ‘මිල්ටරි, හිට්ලර්‘ යන වචන සඳහන් කරමින් තමන්
කුකුළු මස් කොත්තුවේ ගෙම්බෙක්
අම්බලන්තොට මල්පෙත්තාව කෑම අලෙවි සැලකින් මිළදී ගත් කුකුළු මස් කොත්තුවක ගෙබ්බෙක් සිටින බව දැනගත් කොත්තුව මිළදී ග
මාතර පොලිස් වීරයාගේ අවසන් කටයුතු අද
මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙසැලක් මංකොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදු වු වෙඩි හුවමාරුවේදී දිවි පි
කොටි කොඩි-ඇඳුම් රැගෙන පැනගිය හිටපු කොටියාත් අත්අඩංගුවට
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් නිල ඇඳුම් හා කොඩි සමඟ බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් රැගෙන යමි

