එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය
දියත
‘එල්. ඩී. 253’ නමින් නව වී ප්‍රභේදයක්
ගාල්ල ලබුදූව වී පර්යේෂණායතනය ‘එල්. ඩී. 253’ නමින් නව වී ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දී ඇත.
‘රටේ ආරක්ෂාවටත් ස්වෛරීභාවයටත් ව්‍යවස්ථාවේ වෙනසක් ඕනෑ‘
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර්
අද පාර්ලිමේන්තුවෙන්
අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අද(03) ඇරඹිණි.
ගිණුම් වාර්තා නොදුන්නොත් දේශපාලන පක්ෂ 18ක් ලැයිස්තුවෙන් ඉවතට
මේ දක්වා ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැති දේශපාලන පක්ෂ 18ක් ඉදිරි සති දෙක ඇතුළතදී ගිණුම් වාර්තා ඉදිරිපත් නොකළහොත
බාබර් සාප්පුවක දී කතුරකින් ඇන පුද්ගලයෙකු මරා දමයි
බටපොල බොරලුවාතොට නින්දාන පිහිටි බාබර් සාප්පුවක් තුළදී කතුරකින් ඇන පුද්ගලයකු මරා දමා ඇතැයි බටපොල පොලිසිය පවසයි.
‘අන්තවාදයේ බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ‘
පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැතැයි ජනාධිපති
අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානී මරුට
ඉරාන විප්ලවීය හමුදාවේ, කුද්ස් බළඇණියේ නායක, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා, තම හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාර
Y-12 යානයක් කඩා වැටී ගුවන් හමුදාවේ 4 ක් මරුට
හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය
‘රැකියා වෙළඳපොළට ගැළපෙන ලෙස සරසවි පාඨමාලා වෙනස් කරනවා’
විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් සිදුකරන පැරණි පාඨමාලා වර්ථමාන රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නෑ. එම පාඨමාලා රැකියා වෙළඳප
රූමි මොහොමඩ් ඇප මෝසම යළි ඉවත් කරගනී
“සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට” සහභාගී වූ සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් දෙන ලදැයි කියන රාජ්‍ය ඖෂධ නීතිග
මහ මැතිවරණයට මනෝගනේෂන්ලාත් වවුනියාවට - මඩකලපුවට
ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ප්රගතිශීලී සන්ධානය වන්නි සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට තරග කරන බව ඒ සන්ධානයේ නායක පාර
අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට මෙරට වගුරු බිම් දෙකක් ගොඩකරවලා
මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේ වගුරුබිම් දෙකක් පාතාල කල්ලියක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වකිණීම සඳහා ගොඩක
දූෂණ චෝදනා පත්වීමක් ජනපති අණින් අවලංගුයි
දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් රජයේ තනතුරුවලට පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන තිබූ තීරණයට පටහැන
පාර්ලිමේන්තුව දහවල් 1 තෙක් කල් තබයි
අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අද (3) දහවල් 1.00 වන තෙක් කල් තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ ක
අටවැනි පාර්මේන්තුවේ සිව් වැනි සැසිවාරය
අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සව
කඩාවැටුණු යානයෙන් නියමුවා ඇතුළු තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි
හපුතලේ තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානයේ ගුවන් නියමුවා ඇතුළු තිදෙනකුගේ සිරුරු මේ
දිනේෂ්-ජොන්ස්ටන් නව ධූරයන් හි වැඩ අරඹති
පාර්ලිමේන්තුවේ නව සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර
රජය ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කරගනී
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කර ගැනීමට රජය තීරණය කර ඇත.
රාගම වෙඩි තැබීමේ සිද්ධියට යුද හමුදා කපිතාන්වරයකු අත්අඩංගුවට
රාගම කැන්දලියද්දපාලූව ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රීයේ ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
දියණියන් දෙදෙනා එල්ලා මව දිවි නසාගෙන
කොස්ලන්ද ඌව මාවෙලගම තමිල්නාඩුව ප්‍රදේශයේ මවක අද (02 ) සිය දියණියන් දෙදෙනාව ගෙල වැලලා ගැනීමට සලස්වා, ඇයද සියදිවි නස
පුතාගේ විවාහයට යන්න පූජිතට අවසර ලැබී නෑ
රිමාන්ඩ් භාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පුත්‍රයාගේ විවහ මංගල උත්සවයට සහභාගිවීම සඳහා ඒ
නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් කරන්න යයි
නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් ලෙස එනම්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල වැනි රෝහලක් ලෙස පවත්වා ගැනීමට සෞඛ්‍ය අ
අමාත්‍යවරුන්ට - රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන ගැනීම නතර කරයි
ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප්‍ර
රාජ්‍ය ආයතන හතරක් සඳහා ප්‍රධානීන් පත්කෙරේ
බුද්ධශාලසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් රාජ්‍ය ආයතන හතරක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහ
දිනේෂ්ට-ජොන්ස්ටන්ට නව තනතුරු
පාර්ලිමේන්තුවේ නව සභා නායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය
ලංකා බැංකුවේ නව සභාපති වැඩ අරඹයි
ලංකා බැංකුවේ නව සභාපති ලෙස පත්වූ නීතිඥ කාංචන රත්වත්තේ කොළඹ පිහිටි එම බැංකු මූලස්ථානයේ දී අද (2) රාජකාරී ඇරැඹීය.
නව දේශපාලන පක්ෂ මේ මාසයේදී ලියාපදිංචි කෙරේ
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මේ මාසයේදී යළි ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කොස්ලන්ද රක්ෂිතයට ගිනි තැබූ 6 දෙනා පරිවාසයට
කොස්ලන්ද වන රක්ෂිතයට ගිනි තැබූ බව කියන පාසල් ළමුන් හය දෙනෙකු අද (2) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත
‘පාවිච්චි නොකළ විකිරණ යන්ත්‍ර අප්‍රේල් මාසයට පෙර භාවිතයට ගන්න’
මහරගම අපේක්ෂා රෝහල මෙතෙක් ප්‍රයෝජනයට නොගත්, විකිරණ යන්ත්‍ර තුනක් අප්‍රේල් මාසයට පෙර වහා භාවිතයට ගන්නැයි සෞඛ්‍ය

