ඉරානය ඇමෙරිකානු හමුදාවලට ප්‍රහාර එල්ල කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අද (5) ප්‍රකාශ කළ
දියත
‘‘මංගල ඇතුළු පිරිසකට ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමේ අවශ්‍යතාවයක් තිබුණා‘‘
ඩයස් පෝරාව ඇතුළු බලවේග වල වුවමනාව මත මංගල සමරවීර ඇතුළු කිහිපදෙනෙකුට ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමේ අවශ්‍යතාවයක් ඇති
‘‘ඉරානයේ සංස්කෘතික ස්ථානවලට පහරදීමට සැලසුම් කිරීම යුද අපරාධයක්‘‘
ඉරානයේ සංස්කෘතික වටිනාකමකින් යුත් ස්ථානවලට පහර දීමට ගන්නා ඕනෑම තීරණයක් “යුද අපරාධයක්” යැයි ඉරාන විදේශ අමාත්‍ය
ජාතික මිනුම් හා සිතියම් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනය සරසවියක් කිරීමට යයි
දියතලාවේ අක්කර 75 ක භූමි ප්‍රදේශයක පිහිටි ජාතික මිනුම් හා සිතියම් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනය ජාතික විශ්ව විද්‍යා
‘‘එජාප නායකත්වය සජිත්ට නොලැබුණොත් වෙනම සන්ධානයකින් මැතිවරණයට‘‘
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුනහොත් ඉදිරි මහමැතිවරණය සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් නව
ගුවන් අනතුරෙන් මියගිය ලුතිනන්වරයාගේ අවසන් කටයුතු හමුදා ආචාර මැද
හපුතලේ අයිස්පිල්ල ප්‍රදේශයේදී සිදු වූ ගුවන් අනතුරෙන් මියගිය බලපන්ති ලුතිනන් ලංකාපුර කුලතුංග මහතාගේ අවසන් කටයු
රාජ්‍ය ඇමතිවරු 4 කට ආයතන වගකීම් පැවරේ
රාජ්‍ය ඇමතිවරුන් සිව්දෙනෙකුට රාජ්‍ය ආයතන හා වගකීම් පවරමින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.
නිලධාරිනියෝ අටක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට
වසර 150ක ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට නිලධාරිනියෝ අට දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලැබ සි
අධිකරණයට ගෙනා සැකකරුවෙක් පොලීසියෙන් මිදී පළා යයි
මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ සැකකරුවෙක් අද(05) පොලිස් නිලධාරීන් ගේ අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි පොලිස
ඉන්දියාව පන්දු යැවීම තෝරාගනියි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවහටිහිදී අද (05) පැවැත්වීමට නියමිත පළමු වි20 තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළ
රුසියානු කතට අතවර කළ යුද හමුදා මාණ්ඩලික සැරයන් අත්අඩංගුවට
හික්කඩුව මුහුදේ නාමින් සිටි රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරිම සම්න්ධයෙන් යුද හමුදා මාණ්ඩලික සැරයන්වර
‘‘දෙමළ ජාතික සන්ධානය විශ්වාස නෑ‘‘
දෙමළ ජාතික සන්ධානය සමඟ සන්ධානගත වී ඉදිරි මහමැතිවරණයට තරග නොකරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේ
රංජන්ට ඇප
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුද
මඩකලපු බන්ධනාගාර සිරකරුවෝ 28 ක් විරෝධතාවයක
මඩකලපුව බන්ධනාගාර වහලය උඩට නැග ගත් සිරකරුවන් 28 දෙනෙකු අද (5) දහවල් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
රන්ජන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබ
‘හිටිහැටියේ ගේන අරුම පුදුම ව්‍යවස්ථා ගැන අවංකත්වයක් දකින්න බැහැ‘
ජනාධිපතිවරයාගේ තිබූ බලතල කප්පාදු කර රටට නොගැලපෙන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළ ඇතැම් පුද්ගලයන් හිටි හැටියේ
සජිත්ගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩනගනවා
සජිත් පේ‍්‍රමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුනහොත් ඉදිරි මහමැතිවරණය සදහා ඔහුගේ ප්‍රධානත්වයෙන්
නිදහස් උත්සවයේ පෙළපාළිය අඩු කරන්න පියවර
72 නිදහස් දින සැමරුම් උත්සවයේ පෙළපාළියට සහභාගී වන පිරිස මෙවර 30% කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.
මොරටුව තාක්ෂණ විද්‍යායතනයට නිසි බලධරයෙක්
මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යායතනයේ නිසි බලධරයා ලෙස ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පත් කර ඇත.
රන් බිස්කට් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට
රුපියල් මිලියන 58 ක් වටිනා රන් බිස්කට් 65 ක් තම සිරුරේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොට
ඉරාකයේ අගනුවරට මෝටාර් - රොකට් ප්‍රහාර
ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර “ග්‍රීන් සෝන්” ප්‍රදේශයට මෝටාර් ප්‍රහාර මාලාවක් සහ රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ යැයි ආ
බූස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් අඩක්ම අසනීප නිවාඩු
බූස්ස බන්ධනාගාරයේ සේවය කරන නිලධාරීන්ගෙන් අඩක් පමණ දින කිහිපයක සිට අසනීප නිවාඩු වාර්තා කර ඇති බැවින් බන්ධනාගාරය
නීතිඥ සංගමය ස්විස් නිවේදනය හෙළා දකී
ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ‘නිසි ක්‍රියාදාමය’ට ඇති කැපවීම ප්‍රශ්න කිරීමට තුඩු දුන් බව සඳහන් කරමින් කොළඹ ස්විට්සර්
ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති
තමන් ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කරති.
වසා දමා ඇති බොරැල්ලේ කාර්මික අභ්‍යාස ආයතනය යළි විවෘත කිරීමට යයි
ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ දැනට වසා දමා ඇති බොරැල්ල ශාඛාව යළි ආරම්භ කිරීමට වෘත්තිය පුහුණු අම
මීගමුව-කටාන බල ප්‍රදේශවලට පැය 24 ක ජල කප්පාදුවක්
මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදුවේ අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (6) පෙරවරු 9.00 සිට අනිද්දා (7) පෙරවරු 9.00 දක්වා පැය 24 ක් මීග
ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ලංකාවට ගෙන්වාගත යුතු බව සුමන්තිරන් කියයි
සරණාගතභාවය මත ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව නැවතත් මෙරටට ගෙන්වාගැනීම දෙමළ ජාතික සන්ධානයේ මතය යැ
ඉරානයේ ස්ථාන 52කට පහරදෙන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානය ඇමෙරිකානුවන්ට කිසියම් ම හෝ ප්‍රහාරයක් එල්ල කළහොත්, ඉරානයේ ස්ථාන 52කට ක්ෂණික සහ බරපතල ආකාරයේ ප්‍රහාර එල්ල කර
හම්බේගමුවේදී අල්ලසක් ගන්න ගිය දෙන්නෙක් අත්අඩංගුවට
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දෙන නිවාස ආධාරයක් සහ ශිෂ්‍යත්වයක් ලබා දෙන බව පවසමින් තණමල්විල හම්බෙගමුව අලූත
වවුනියාවේ කල්ලිකුලම වැව් බැම්ම කැඩී යයි
වවුනියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේ පිහිටි කල්ලිකුලම වැවේ බැම්ම කඩාගෙන යෑම හේතුවෙන් එම ප්‍රදේශයේ කුඹුරු විනාශ වී

