සජිත් විපක්ෂ නායක ධුරයට


එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා  ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා  අද (03)  දැනුම් දුන්නේය.
 

දහවල් 1 ට රැස්වූ පාර්ලිමේන්තු සැසියේදී  කතානායකවරයා  මෙම  පත්කිරීම  සිදු කළේය.