කඩාවැටුණු යානයෙන් නියමුවා ඇතුළු තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි


(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ ගුවන් යානයේ  ගුවන්  නියමුවා ඇතුළු තිදෙනකුගේ  සිරුරු  මේ වනවිට සොයාගෙන  ඇතැයි  පොලීසිය කියයි.

ගුවන් යානය  කඩාවැටුණු   ප්‍රදේශය ආරක්ෂක කලාපයක් බවට පත්කර තිබේ.
 
වැඩිදුර තොරතුරු සොයා පරීක්ෂණ සිදු කරමින් පවතී. 

 

==================================================================================

(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ නගරය ආසන්නයේ දී  අද (3) සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටී අනතුරක් සිදුව තිබේ. එම යානය ගුවන් හමුදාවට අයත් එකක් නොවන බව වාර්තා වෙයි.

 

(ඡායාරූප - සමන් පාලිත නානායක්කාර)

(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)