‘රැකියා වෙළඳපොළට ගැළපෙන ලෙස සරසවි පාඨමාලා වෙනස් කරනවා’


විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් සිදුකරන පැරණි පාඨමාලා වර්ථමාන රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නෑ. එම පාඨමාලා රැකියා වෙළඳපොළට ගැළපෙන අයුරින් වෙනස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ පැවසුවේ 8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අමතමිනි.