බන්ධනාගාර රැඳවියන්ට සිය නිවෙස් වෙත නොමිලයේ දුරකථන ඇමතුම් ලබාගැනීමට හෙට(16) සිට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර ප්‍රත
දියත
නිරෝධායන නීති කැඩුවොත් 10,000 ක් දඩ - මාස 6 ක් හිරේ
නව නිරෝධායන නීති යටතේ ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්
කොරෝනා වයිරසය මාතරටත් යයි
දිවුලපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගි වී මාතර හිත්තැටියේ පිහිටි තම නිවස වෙත පැමිණීමෙන්
රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් නොමග ඇරියාට දෙදෙනෙකුගේ පන්ති තහනම්
රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා අද (15) සිට නැවත දැනුම් දෙනතුරු මානව ශාස්ත්‍ර පිඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ දෙ
පෞද්ගලික අංශයේ විශ්‍රාම යන වයස 60 ක් කරන්න යයි
මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින බැවින් පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීම
මාර්ග සංවර්ධනයේ ලොක්කන් 20 දා කෝප් කමිටුව හමුවට
මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොද
සිනමාශාලා යළිත් වසාදමයි
දිවයිනේ සියලු සිනමාශාලා ඔක්තෝබර් 31වැනිදා තෙක් තාවකාලිකව වසාතබන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජය
කිර්ගිස්ථානයේ ජනාධිපති ඉල්ලා අස්වෙයි
මධ්‍යම ආසියානු රටක් වන කිර්ගිස්ථානයේ ජනාධිපති සුරොන්බායි ජින්බෙකොව් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 49 ක්
මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරට අද (15) දිනයේ පුද්ගලයින් 49 දෙනෙකු වාර්තා වී තිබේ.
ගම්පහ පැත්තේ නීතිඥවරුන්ටත් අලුත්කඩේට එන්න එපා කියයි
නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල සිට පැමිණෙන නීතීඥවරුන් ඇතුළු සියලු පාර්ශව නඩු කටයුතු සදහා කොළඹ අලුත්කඩේ ,
නව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති
නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කරනු ලැබ ඇත.
වැල්ලවාය නාගරික සංවර්ධන අධිකාරියේ දෙදෙනකු අල්ලස් දැලේ
නිවාස සැලසුමක් අනුමත කර දීම සදහා වැල්ලවාය හදපනාගල පදිංචි කරුවෙකුගෙන් රුපියල් 15,000 ක් අල්ලස් මුදලක් ලබාගත් බව කිය
පොඩි ලැසීව සී.අයි.ඩීයට දෙන්න අවසර
දැනට බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංකද සිල්වා හෙවත
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මුඛ ආවරණ නැතිව සිටි 50 ක් අත්අඩංගුවට
සෞඛ්‍ය ආරක්ෂිතව නිසියාකාර මුඛ ආවරණ පැළඳීමකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටි සහ සේවය කරමින් සිටි 50 ද
රැස්වීම පැවැත්වෙද්දීම ලග්ගල ප්‍රා.සභා ගොඩනැඟිල්ලේ සීලිම බිම
මාතලේ - ලග්ගල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්විම පැවැත්වු අද (15) පෙරවරුවේ සභා ගොඩනැගිල්ලේ සිවිලිම කඩාවැටුණු බව සභාපති
නිධන් හාරන්න ගිය සිව්දෙනෙකු අත්අඩංගුවට
නිරෝධායන ඇදිරි නීතිය කඩකරමින් වැලිවේරිය ,නැදුන්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් පිටුපස නිධන් හාරමින් සිටි ව්‍යාපා
නීතිපතිගේ තීන්දුවෙන් පොලිසියට පාඩමක්
පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදියුදීන්
මහ පාරේ රේස් පැද්ද යතුරු පැදිකරුවෝ පොලිස් ජීප්රියේම හැප්පෙති
තරගයට ධාවනය යෙදුණු යතුරුපැදි දෙකක් පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේ දී පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිගේ ජීප්
අත්අඩංගුවට නොගන්නැයි රිෂාඩ්ගෙන් පෙත්සමක්
නීතිපතිවරයා උපදෙස් මත තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා පා
නීති විරෝධිව ප්‍රවාහනය කළ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට
හලාවත පුත්තලම මාර්ගයේ ආනවිලුන්දාව ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ හල්මිල්ල දැව කඳන් 37ක්
ජාතික රෝහලට පැමිණෙන පිරිස සීමා කරයි
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන පිරිස සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
උසස් පෙළින් පසු පෞද්ගලික බස් රථ හිමියෝ වර්ජනයකට සැරෙසෙති
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු දිවයින පුරා සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීම
කොරෝනා නිසා ළමුන් බඩගින්නේ මියයාවි
කොවිඩ් - 19 වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසරේදී තවත් ළමුන් 10,000ක් පමණ මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල
කොරෝනා ආසාදිත තවත් 113 ක් හඳුනාගනී
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවක පිරිසෙන් කොරෝනා අසාදිත තවත් 113 දෙනකු අද ( 14) හඳුනාගෙන තිබේ.
බදියුදීන්ගේ විදෙස් ගමන් තහනම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන
තුවාලකරුවන් ගෙනගිය යානා දෙකක් ගැටී 09ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ තුවාල ලැබූ සොල්දාදුවන් ඉවත් කිරීමේ යෙදි සිටි හෙලිකොප්ටර් යානා දෙකක් එකින
ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම කෝටි තුනකින් පහතට
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි තුනකින් පමණ පහත වැටී ඇත
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමයට
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
වැලිකන්ද රෝහල පිටස්තරයන්ගෙන් පිරීයයි
පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පිහිටුවා තිබෙන කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ
කටුනායකට ඇඳිරි නීතිය
කටුනායක පොලිස් ප්‍රදේශයට හෙට(15) උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධයන ඇඳිරි නීතිය බලපැවැත

