කොරෝනා ආසාදිත තවත් 113 ක් හඳුනාගනී


මිනුවන්ගොඩ  ඇඟලුම් කම්හලේ  සේවක  පිරිසෙන්  කොරෝනා අසාදිත තවත් 113 දෙනකු අද ( 14) හඳුනාගෙන තිබේ.

නිරෝධායනය වී සිටින  ඇඟලුම්කම්හලේ   කාර්ය මණ්ඩලයේ 05 දෙනකු සහ ඒ ආශ්‍රිතයින් 108 දෙනකු මෙසේ හඳුනාගෙන තිබේ.

මේ දක්වා වාර්තා වී තිබූ  සංඛ්‍යාව 1608 ක් වන අතර  මෙම 113 දෙනා සමඟ එම සංඛ්‍යාව 1721 දක්වා ඉහළ ගොස් තිබේ.