මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ
දියත
කටුනායක - සීදුව තවත් ආසාදිතයන් 57 ක්
කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන් 57 දෙනෙකු අද (13) හඳුනා බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන
ව්‍යාජ ඔප්පු හදා කෝටි එකහමාරක ඉඩම් විකුණති
මොරගහහේන මිල්ලෑව තක්ෂිලා උයන ප්‍රදේශයේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා ඉඩම් කොටස් 11 ව්‍යාජ ඔප්පු සාදා ඉත
අනුරාධා හේරත් අගමැති විදේශ සබඳතා අධ්යක්ෂ ජනරාල් ධූරයට
අග්‍රාමාත්‍ය විදේශ සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ලෙස අනුරාධා හේරත් මෙනෙවිය පත් කරනු ලැබ ඇත.
නාවලපිටිය-තලවකැලේ මාර්ගයේ ගමනාගමනයට බාධා
නාවලපිටිය තලවාකැලේ මාර්ගයට කැටබුලාව ප්‍රාථමික වෛද්‍ය ඒකකය අසළ ඇති විශාල මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාග
විජයානන්ද හේරත් අගමැති කාර්ය මණ්ඩලයට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් මහතා පත් කරනු ල
යළිත් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රියාජ් බදියුදීන්ගෙන් පෙත්සමක්
පාස්කු ඉරුදින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවත
වෛද්‍ය සාෆිගේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම මාර්තුවට කල් යයි
කිසිදු හේතුවක් නොදක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ
රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න වරෙන්තු ඕන නෑ
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නැතැයි කී කොළඹ කොටුව මහෙස්ත්‍රාත්
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීම අත්හිටුවයි
මාළිඟාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට බාහිර පුද්ගලයන්ගේ (විශ්‍රාමිකයන්ගේ) පැමිණීම අද(13) සිට නැවත දැනුම්දෙ
’2000ක් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන ඉදිකරමින්’
රටේ පවතින තත්වය හමුවේ පුද්ගලයන් 2000 ක පිරිසක් නිරෝධායනයට යොමු කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් ම යුද හමුදාව විසින් ස්ථ
මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයින් 49 ක්
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් අද (13) දිනයේ කොරෝනා ආසාදිතයින් 49 ක් වාර්තා වී තිබේ.
බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට අද (13) නියෝ
පින්නවල අලි අනාථාගාරය වසා දමයි
රඹුක්කන, පින්නවල එළිමහන් සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය තාවකාලිකව සංචාරකයින්ට වසා දැමීමට සත්වෝද්‍යාන ද
බොරැල්ලේ වෙළඳසැල් 6ක් වහයි
කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු ගිය බව කියන බොරැල්ලේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය කියයි.
සාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ලොක්කෙක් අල්ලස් ගනිද්දී අහුවෙයි
සාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (නියාමන) රුපියල් 25000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මීට සුළු
නාකොටික්ලා කුඩු ජාවාරම සමග ගිනි අවිත් විකුණලා
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් හෙරොයින් ජාවාරමට අමතරව පාතාල සාමාජිකයන් සමග එක්වී ගිනි අව
ශිෂ්‍යත්වයට මුහුණ දුන්නා සේම උසස් පෙළත් සාර්ථක කරගනිමු
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයේ ආරම්භ විය. රට පුරා විභාග මධ්‍යස්ථාන 2,648ක ඇරැඹුණ උසස් පෙළ විභාගය නොවැම
බෝර 12 ගිනි අවියක් සමග 2 ක් අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්යය බලකා කළුතර විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ අද (13) කළ වැටලී
ඇඟලුම් ආයතනයට කොරෝනා පැමිණි අයුරු හොයන්න කමිටුවක්
මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයට කොවිඩ් 19 වයිරසය පැමිණි ආකාරය සෙවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්
හැටන් ප්‍රදේශ රැසක විදුලිය ඇන හිටී
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ හරහා (12) දින රාත්‍රියේ සිට හමා යන දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අධි බලැති විදුලි
සියලු ආයතනවල සේවකයන්ගේ තොරතුරු දින 3ක් තුළ යාවත්කාලීන කරන්න
සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනනවල සේවක සේවිකාවන්ගේ පෞද්ගලික තොරතුරු, ඉදිරි දින තුන තුළදී යාවත්කාලීව කළ යුතු බව න
කොරෝනා එන්නත් සන්ධානයට රටවල් 180ක්
දුප්පත් සහ පොහොසත් රටවලට සමානව ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමේ ක්‍රියාවලියට මේ වනවිට චීනය ඇතුළු රටවල් 180කට වැඩි සංඛ්‍යා
බංගලාදේශයේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම
ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බංගලාදේශ රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. නීති අමාත්‍ය අනිසු
කොරෝනා පාලනය කළ හැකි එන්නත ලබන වසර මුලදී
මේ වසර අගදී හෝ ලබන වසර මුලදී නව කොරෝනා වයිරසය පාලනය කළ හැකි එන්නතක් බලාපොරොත්තු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අ
හිමි නමකට පහරදී පාලාවත්ත උණුසුම් වෙයි
බදුල්ල පාලාවත්ත බෝධිරාජාරාමාධිපති ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට අද (12) සවස ගම්වැසියෙකු විසින් පහරදීමේ
රියාජ් බදියුදීන්ගෙන් ජනපතිට ලිපියක්
තමා ත්‍රස්තවාදියකු ලෙස නම් කරමින් නැවත වතාවක් අත්අඩංගුවට ගන්නැයි කියමින් ඇතැම් පිරිස් නගන චෝදනා සාධාරණ නැතැයි
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1397ට නගී
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ ආසාදිතයන් පොකුරට තවත් ආසාදිතයන් 51දෙනෙකු අද(12) හඳුනාගෙන ඇත.
අයවැය ගෙනඒමට පෙර 20 සම්මත කරනවා
ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා බවත් ඇ
පට්ටිතෝට්ටම්-පෙරියකඩෙයි ගම්මාන යළි විවෘතයි
හුදකලා ගම්මාන ලෙස නම් කළ මන්නාරම පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන අද(12) සවස 6.00න් පසු නැවත විවෘත කළ බව යුද හමුදාපති

