
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අද (16) පස්වරුවේ ගොස් නාග විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ සිරිවිමල නා හිමි බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
විහාරස්ථානය වෙත පැමිණ සිටි ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමගද සුහද කතා බහක නිරත විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd