
(ගයාන් සූරිය ආරච්චි)
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අද (30) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සතොස ආයතනය යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කීපයක් අවභාවිතා කිරීම සහ වැටුප් සහ දීමනා ලබා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙසේ හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි මේ? උගන්ඩාවේ තියන ඩොලර් මිලියන අමතක වෙලාද?
සතුට ආයතනය කිව්වේ?
ඔන්න දෙරණ ට හිරු ට ගම්මන්පිල ට විමලාවතී අක්කට හොඳ පුවතක් ආණ්ඩුව ට විරෝධය දක්වන්න
ඔය කියන්නෙ මොන පුතා ගැනද ආයිබොවන්ඩ?
හොරකමෙන් ගොඩයෑම තාවකාලිකයි. පවුල් පිටින් නාය යායුතුයි.
කොයි පුතාද ?
එල්ටීටීඊයටත් ලකප් කරන්න බැරි වූ ඩගී දේවානන්දා රිමාන්ඩ් කර නොනැවතුනු අපේ ආදරණීය මාලිමාංඩුව දැන් රටේ තවත් දැවෙන ගැටලුවක් එලෙස විසඳුවෙිය. සහෝදරත්වයෙන් සුබ පැතුම්!
මෙයා හෝටලයක් හැදුවා නැගෙනහිර වෙරළේ සංගමන් තුඩුව ප්‍රදේශයේ… මේ ගැන විගණනයක් කරන්න.
ජොනියා කියලා එසේ මෙසේ කෙනෙක් නොවෙයිනේ? පුතා ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
මෙයා ටොයියෙක්නේ..
පැය දෙකකින් ඇප දෙනවා නඩුවක් දානවා තාක්ෂනික දෝෂ සහිත නඩුවක් නිසා නීතිපති නඩුව ඉවත්කරගන්නවා එච්චරයි...
ඉස්සෙල්ලාම DNA චෙක් කරන්න.. කරන්න දෙයක් නෑ... නොට්ටිගෙ පුතා නේ....
එකල නීතිය ඔවුන්ට වලංගු නැ, අද එහි අනිත් පැත්ත, සුමාන දෙක තුනක් වත් නඩුවට පෙර ඇතුළට දැම්මා නම්...
කොයි පුත්‍රයාද?
හිටගෙන ඉන්න බැරි තරමට බීමත් වෙලා රියපදවා අනතුරු කරපු අය අල්ලන්න මේ උනන්දුව නැහැනේ...