සියලු ආයතනවල සේවකයන්ගේ තොරතුරු දින 3ක් තුළ යාවත්කාලීන කරන්න


සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනනවල සේවක සේවිකාවන්ගේ පෞද්ගලික තොරතුරු, ඉදිරි දින තුන තුළදී යාවත්කාලීව කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.