මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් අද (13) දිනයේ කොරෝනා ආසාදිතයින් 49 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව දිවුලපිටිය කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1446 කි.
අලුතින් වාර්තා වූ ආසාදිතයින් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 32 ක් ද, ආශ්‍රිතයින් 17 ක් ද ඒ අතර වෙති.

