
මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරට අද (15) දිනයේ පුද්ගලයින් 49 දෙනෙකු වාර්තා වී තිබේ.
ඒ අනුව මෙතෙක් දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1721 කි.
ආසාදිතයින් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද , ආශ්‍රිතයින් 36 දෙනෙකු ද අද දිනයේ වාර්තා වූ 49 දෙනා අතර වේ.
මෙතෙක් දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1770 කි.

