ජාතික රෝහලට පැමිණෙන පිරිස සීමා කරයි



කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන පිරිස සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබාගන්නා රෝගීන් පහත සඳහන් දුරකතන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී එම සේවා ලබගන්නැයි ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරයි. 

055