නිධානයකින් ගත් බව කියන රන් කරිවිල ඇට වරාගන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් රුපියල් ලක්ෂ 40කට විකිණීමට ගිය අයෙක් පුලියන
දියත
පැරිස් බක්මහ උළෙල මෙවරත්
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සමාජීය සංවිධානය හෙවත් සෙක
අපොස සා.පෙළ ජයකොඩි බඳිති
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 270314 අතරින් කොළඹ විශාඛා විද්‍යාලයයේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි මුල්
අකුණු සැරෙන් තිදෙනෙක් මරුට
මහා වැසි සමග අකුණු ගැසීමෙන් අවිස්සාවෙල්ලේ අමිතිරිගල නිවසක සිටි දරුවකු හා කාන්තාවන් තිදෙනකු මියගිය බව අවිස්සාවේ
ඇන්ටන් ජූඩ් සැමරේ
කලාකරු ඇන්ටන් ජූඩ් අනුස්මරණ පින්කමක් ඉතාලියේ මිලානෝ නුවරවැසි විශාල රසික ජන සමූහයක් සහ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ
අබාධිත කපිතාන්ට උසාවි තහනමක්
හොලිවුඩ් නිළි ජිලියන් ඇන්ඩර්සන් සම්බන්ධයෙන් පුවත්පත්වලට ප්‍රකාශ නොදෙන්නැයි ආබාධිත හමුදා කපිතාන් අනුර වීරරත්න
තාම කටුගෙයි සොරකමේ සාක්කි පමණයි
කොළඹ ජාතික කෞතුකාගාරය කඩා මිල කළ නොහැකි පෞරාණික පුරා වස්තු සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කිකරුවන් 57 දෙන
සමෘද්ධි නිලධරයා ඩෙංගුත් බෝ කරලා
ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් නිවස අවට පරිසරය පවත්වාගෙන ගිය සමෘද්ධි සංවර්ධන නිලධරයකුට අනුරාධපුර අතිරේක මහේස්ත්
මෙහෙමත් මිනිස්සු
මිනිසුන් හය දෙනකු මරාදමා පීකුදු ආහාරයට ගත් තරුණයෙක් රුසියා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මොස්කව් නුවර සි
පියදස්සි හිමියනට බුරුමයෙන් පදවියක්
ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගලයායේ පියදස්සි නාහිමියනට මියන්මාරය අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය
අලූත්කඩේ අදත් උද්ඝෝෂණ
කෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනය කළැයි කියන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට නුගේගොඩ මහේස්ත්‍රාත් අධ
”පුදනකොටම කාපි යකා”
සමෘද්ධි ලාභීන්ගේ මුදල් රුපියල් අනූඅට ලක්ෂයක් වංචා කළැයි සැකපිට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යේ සමෘද්ධි
මේ දරුවා ගල්පරයෙන් ඇහින්දෝ
මාතර බ්‍රවුන්ස් හිල්හි හෝටලයක් පිටුපස ළඳු කැලැවක ගල් දෙබොක්කාවක දින තුනක පමණ බිළදකු සොයාගත් පොලිසිය දරුවා මාත
දඹුල්ලේ අමුඩ පෙළපාළියක්
වී කිලෝවට රුපියල් 40 ක අවම සහතික මිලක් ඉල්ලා දඹුලූ ගොවියෝ අද අමුඩය පිටින් නගරයේ උද්ඝෝෂණය කළහ. වී කිලෝවකට රජය දැන් රු
හාවාඑළි නිවසකට හොරෙන් විදුලිය අරන්
නුවරඑළිය හාවාඑළියේ නිවෙසක විදුලි මනුව කඩා මීටරය ආපස්සට කරකවා විදුලිය පාවිච්චි කළ බව වරද පිළිගත් සාගරිකා වීරසිං
ඇස් නැති පාඩුව නොපෙනේ.
හොරණ තක්ෂිලා මැදි විදුහලේ රිද්මි හඳපාන්ගොඩ දෑස් නොපෙනෙන සිසුවිය අ.පො.ස සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ නවයක් ලබා විශිෂ්ට
කෝටි 45 ක කේක්ගෙඩියක් අහුන්ගල්ලේ
ඇමෙරිකා ඩොලර් කෝටි තුන හමාරක් වටිනා කේක් ගෙඩියක් නිර්මාණය කිරීමට අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ ජගත් සුපවේදී දිමුත
ශී‍්‍ර ලංකාව පීඩනයට ලක්වෙයි
ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) එංගලන්ත පි
මධ්‍යම පළාත් කාන්තා කණ්ඩායමවිස්සයි-20 ක්‍රිකට් ශූරතාව දිනයි
මධ්‍යම පළාත් ක්‍රීඩිකාවෝ අන්තර් පළාත් කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. මුවර්ස
අලූත් කඩෙත් විරෝධයක්
කෝට්ටේ රජමහා විහාරයේ හිමිදෙනම ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටි නීතිඥ සුමිත්
පුංචි එංගලන්තෙ තැපැල් හලේ නිවාඩු නිකේතනයක්
නුවරඑළියේ ප්‍රධාන සළකුණක් සේ සැලැකෙන වසර 116ක් පැරැණි තැපැල් හලේ ඉහළ මාලය ලබන මාසයේ සිට ප්‍රභූ සංචාරක නිවාඩු නික
වැටුණත් නෑ කිසි කලබල
නෝර්වේ රැජින වන සොන්ජා හැරල්ඞ්සන් ආරාධනයකට අනුව එරටට පැමිණි එංගලන්තයේ චාල්ස් කුමරුගේ බිසව කැමිලා පාකර් පිළිගැන
නපුරු පිරිස හිරගෙදර අධිකරණයට
බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේදී පසුගියදා කැරැලි ගසමින් ගොඩනැගිලිවලට හානි කළ සිරකරුවන් 51 දෙනාගෙන් අට දෙනකුට එරෙ
ගුරුන්ට ගැසුවාට පස් වසරක් පන්ති නෑ
අවස්ථා දෙකකදී පේරාදෙණිය සරසවියේ භූූගෝල විද්‍යා අංශයේ ආචාර්ය ශාන්ත හෙන්නායකට සහ කෘෂි පීඨ මහාචාර්යවරයකුට පහර දුන
මරියානා අගාධය පතුළට ගිය ජේම්ස් කැමරන්
ජේම්ස් කැමරන් චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. ‘ටෲලයිස්’, ‘ඒලියස්න්’, ‘ටර්මිනේටර්’, ‘ටයිටැනික්’ සහ ‘ඇබිස්’ පමණක් නොව
ගොවියෝ කඳසුරිඳු පිහිට පතති
කතරගම දෙටගමුව වැවේ මැණික් ඉල්ලම් පස් සේදීමට එරෙහිව දෙටගමුව ගොවි සංවිධානය අද උද්ඝෝෂණයක් පැවැත්වීය. ඉල්ලම් සේදීම
මංජුසාවත් නෑ සල්ලිත් නෑ
නිදානයකින් ගත් බව කියන කිරිගරුඬ මංජුසාවක් රුපියල් ලක්ෂ පහකට මහනුවර ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය පුද්ගලයෙක් සී
දුමින්දට රතු වරෙන්තුවක් ඉල්ලයි
කොලොන්නාවේදී හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතන සිද්ධියේ සැකකාර පාර්ලි
ලක් දැරියට වෙඩි තැබූ තිදෙනාම වැරැදිකරුවෝ
දකුණු ලන්ඩනයේ සාප්පුවකදී තුෂා කමලේෂ්වරන් (5) දැරියට වෙඩි තබා ඇය සඳහටම අබ්බගාතයකු කළ තුවක්කුකරුවන් තිදෙනාම ලන්ඩනය
තොණ්ඩමන් යන්නේ නෑ
පශු සම්පත් ඇමැති ආරුමුගම් තොණ්ඩමන් සඳුදා රාත්‍රියේම සිය ඉල්ලා අස්වීම ඉවත් කැර ගත් බව ඔහුට සමීප ආරංචිමාර්ග කියය

