අලූත්කඩේ අදත් උද්ඝෝෂණ


කෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනය කළැයි කියන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය අසල පාරේ දී පහර දුන්නැයි කියන පිරිස් අත්අඩංගුවට ගන්නැයි බල කරමින් අලුත්කඩේ අධිකරණයේ නීතිඥවරු පිරිසක් අද එහි දොරටුව අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ. මේ නිසා නඩු කටයුතුවලට එමින් සිටි මහජනයාට ද උසාවියට ඇතුළු විය නොහැකි විය.