ගොවියෝ කඳසුරිඳු පිහිට පතති By None // 2012 මාර් 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කතරගම දෙටගමුව වැවේ මැණික් ඉල්ලම් පස් සේදීමට එරෙහිව දෙටගමුව ගොවි සංවිධානය අද උද්ඝෝෂණයක් පැවැත්වීය. ඉල්ලම් සේදීම නිසා අක්කර දෙසීයක කුඹුරු යායට දියවර සපයන ඇළ මාර්ග ගොඩවෙතියි ගොවි සංවිධාන ලේකම් ජයසේන ගාල්ලවත්ත මහතා කියයි. තම්මැන්නාවෙන් ගෙනා ඉල්ලම් මෙහි සෝදතියි කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත