වැටුණත් නෑ කිසි කලබල By None // 2012 මාර් 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නෝර්වේ රැජින වන සොන්ජා හැරල්ඞ්සන් ආරාධනයකට අනුව එරටට පැමිණි එංගලන්තයේ චාල්ස් කුමරුගේ බිසව කැමිලා පාකර් පිළිගැනීම සඳහා හමුදා උත්තමාචාරයක් පැවැත්විණි. එහිදී සෙබළකු සිහිසුන්ව ඇද වැටීම යුරෝපා මාධ්‍යට රස පුවතක් විය. මේ ආකාරයට පසුගිය කාලයේ යුරෝපයේ නොයෙක් රටවල රජ කුමර කුමරියන් පිළිගැනීම සඳහා පැවැති හමුදා උත්තමාචාරයන් හිදී සෙබළු සිහිසුන්ව ඇදවැටුණු බව යුරෝපා මාධ්‍ය පවසයි. විලියම් කුමරුගේ බිසව කැතරින් මිඞ්ල්ටන් පිළිගැනීම සඳහා එරට පැවැති උත්තමාචාරයකදී මෙන්ම ස්පාඤ්ඤයේදී පිලිප් ජුආන් පැබ්ලෝ කුමරු පිළිගැනීම සඳහා පැවැති හමුදා උත්තමාචාර පෙළපාළියන්හිදී මෙසේ සෙබළු සිහිසුන්ව ඇද වැටුණාහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත