ඇස් නැති පාඩුව නොපෙනේ. By None // 2012 මාර් 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හොරණ තක්ෂිලා මැදි විදුහලේ රිද්මි හඳපාන්ගොඩ දෑස් නොපෙනෙන සිසුවිය අ.පො.ස සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ නවයක් ලබා විශිෂ්ට ලෙස සමත් වී සිටින්නීය. ඇය බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලැබීය. ගුරුවරුන් කියන දේ ඇය එවේලේම බ්‍රේල් ක්‍රමයට ලියා ගැනීමට පුරුදු වී සිටියාය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත