ගුරුන්ට ගැසුවාට පස් වසරක් පන්ති නෑ
අවස්ථා දෙකකදී පේරාදෙණිය සරසවියේ භූූගෝල විද්‍යා අංශයේ ආචාර්ය ශාන්ත හෙන්නායකට සහ කෘෂි පීඨ මහාචාර්යවරයකුට පහර දුන් බව කියන නුවන් සමීර ශිෂ්‍යයාට පස්වසරක පන්ති තහනමක් පැනැවීමට පේරාදෙණිය සරසවි පාලක මණ්ඩලය තීරණය කරයි. මීට පෙරද ඔහුගේ පන්ති තහනම් කැරැණි.
මේ තීරණයට එරෙහිව සරසවි සිසුහු සනාථන මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.

