අකුණු සැරෙන් තිදෙනෙක් මරුට


මහා වැසි සමග අකුණු ගැසීමෙන් අවිස්සාවෙල්ලේ අමිතිරිගල නිවසක සිටි දරුවකු හා කාන්තාවන් තිදෙනකු මියගිය බව අවිස්සාවේල්ල රෝහල කියයි.