
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්‍රබල මත්ද්‍රවය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ සමීපතමයෙකු හොරයින් මත්කුඩු, පොලිස් නිල ඇඳුම්, යුද හමුදා ක්‍රීඩා ජැකට්ටුවක් සහ තියුණු ආයුධයක් සමඟ ඊයේ (18) අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි .
ව්‍යාපාර කටයුතුවල යෙදෙන එම පුද්ගලයා සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 1700 ක් පොලිස් නිලදුම් කොටස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යයන්යේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස පොලිස් වසමේ අපරාධ නිවාරණ හා මත්ද්‍රවය වැටලිම් රාජකාරී යෙදී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd