
බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා ෂියා මියගිය බව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අඟහරුවාදා ප්‍රකාශ කළේය.
බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා සියා දිගු කලක් රෝගාතුරව සිටි බව වාර්තා වේ.
80 හැවිරිදි කලීඩාට සිරෝසිස්, ආතරයිටිස්, දියවැඩියාව, පපුවේ සහ හෘද රෝග ගණනාවකට ප්‍රතිකාර ගත් බව ඇගේ වෛද්‍යවරු පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd