මංජුසාවත් නෑ සල්ලිත් නෑ


නිදානයකින් ගත් බව කියන කිරිගරුඬ මංජුසාවක් රුපියල් ලක්‍ෂ පහකට මහනුවර ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය පුද්ගලයෙක් සීගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මංජුසාවේ මැණික් ඇතැයි කියමින් එය අලෙවි කිරීමට ගිය තව පිරිසක් සොයන බව ද පොලිසිය පවසයි.