ගාල්ල කොළඹ සුඛෝපභෝගී බස්රථ හිමියන්ගේ නියමය අනුව රියදුරෝ වර්ජනයක් කළහ. අධිවේගී මාර්ගයේ ගාලු බස් ගාලෙන් තමනට අවහි
දියත
අස්ගිරි සඳුන් ගහක් හොරෙන් කපයි
මහනුවර අස්ගිරි පන්සල් ඉඩමකින් අඩි 30ක් උසැති සඳුන් ගසක් කපා ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්
”දොළදුකට ගජ වැදෑමහක්”
බිරියගේ දොළදුකට ඇතින්නකගේ වැදෑමහක් යාල වනෝද්‍යානයේ රුක්දිය ප්‍රදේශයේ සිට රැගෙන එමින් සිටියදී සැකපිට අත්අඩංග
රන්දිව් - හේරත් දෙදෙනා යොදා ගනිමින් එංගලන්තය අමාරුවේ දැමීමේ සැලසුමක්
අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු වැනි ස්ථානය හිමිකරගෙන සිටින එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර
රු. 5000 ට ප්‍රවේශපත්‍ර ගන්න එංගලන්තයෙන් ඇවිත්...
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ රු
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය අද සිට ඇරඹෙයි
මේ වසරේ සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන කි‍්‍රකට
රෝද පුටු ටෙනිස් ජය ලබා
මීගමුවේදී අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු තරග මාලාවේ කේවල (පිරිමි) ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ගාමිණි දිසාන
වොලිබෝල් නිලධාරි මණ්ඩලය නිතරගයෙන්
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ (2012-13) සභාපති ධුරයට හයවැනි වසරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් ප
ඇමැති රියේ හැපී යතුරුපැදිකරු රෝහලේ
ජල සම්පාදන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගමන් කළ රථයේ හැපී වරකාපොළදී යතුරුපැදි කරුවකු තුවාල ලැබී යැයි පොලිසිය කියය
සාපෙළ ප්‍රතිඵල
අ.පො.ස. සාපෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් විය. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නමැති වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාග
සිරිලක ජනපති සේයා පෙළහර
ඡායාරූප ශිලිපී සුදත් ද සිල්වා ගේ රජත දැක්ම සිරිලක ජනපති සේයා රූ පෙළහර ප්‍රදර්ශනය නැරඹීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍ර
සිංහ සංග්‍රාමයේ පළමු ජය පානදුර මහානාම විදුහලට
පානදුර මහානාම විදුහල් ක්‍රීඩකයෝ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලට එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත
අයර්ලන්තය විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට
එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන සිවුවැනි විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබ
සිත ගිය තැන පෙම් මාලිගාව ඉදිවේ
යුද්ධයේදී දෑසක් දකුණු අතක් අහිමි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් චරිත් කුලරුවන් කුලතිලක හා රාගම
ගුරුකුල විදුහල ‘කැලණි සටනේ’ පළමු ජය ලබයි
කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන ‘කැලණි සටන’ මහා ක්‍රිකට් තරගයෙන්
ස්පාක්ඳ්ඤ ක්‍රීඩකයාට පැරදුණු නිලූක තරගාවලියෙන් ඉවතට
පෝලන්තයේදී දැන් පැවැත්වෙන ‘පෝලන්ත අන්තර්ජාතික’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටය
බස් ටිපර් ගැටුමෙන් පියෙක් මිය යයි
කහවත්ත අම්බලන්වත්තේදී පෞද්ගලික බසයක් හා ටිපර් රියක් ගැටීමෙන් එක් අයෙක් මිය ගොස් 15 දෙනකු තුවාල ලැබූහ. එකිනෙක ගැ
අසාමාන්‍ය මිනිසෙකු වූ ඔහුද නික්ම ගියේය..
ඔහුද යන්නම යන්න ගියේය.. සාමාන්‍ය පවුලක දරුවකු ලෙස ඔහු හිස් අතින් මොලොවට ආවේය. දුක, සැප සියල්ලට මුහුණදෙමින් හැදී වැ
මංගල පැංචාට අලුත් ගෙදරක්
ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවණ හබරණ රිටිගලදී විවෘත විය. මෙහි විශාලත්වය හෙක්ටයාර් 350කි. උතුරු නැගෙන හිර වයඹ මධ්
උදැල්ලෙන් ගහගෙන රෝහලේ
උදළුවලින් ගහගෙන මීගහකිවුල කාන්තාවන් දෙදනකු රෝහල් ගත කැර ඇතැයි පොලීසිය කියයි පෞද්ගලික ආරවුලක් මෙයට හේතුව බව කිය
කිරි අම්මාවරු දානෙට යන යුරු
මාදෙම්පේ මැද ගම ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට කිරි අම්මාවරු සියයක් දනට ගියහ.
පොලිසියට ඇඟිලි ගසන්න එපා
ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ පරීක්ෂණවලට දේශපාලනාඥයන් ඇඟිලි නොගසා පොලිසියට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලස්සන්නැයි
නීතිඥයකුට බුලත් කෙළ කෝප්පයකින් ගහලා
කෝට්ටේ රජමහා විහාරයේ ද්විත්ව ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට නුගේගොඩ උසාවිය ඉදිරිපිට
එස්. ද එස්. ජයසිංහ විදුහල පරාජයෙන් ගැලවීමේ සටනක
පානදුර මහානාම විදුහල සහ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (23) ආරම්භ වූ තෙවැනි
කල්මුණෙන් ඇවිත් වැලිකන්දෙ ගමකට ප්‍රහාරයක්
වැලිකන්ද කටුවන්විල දී දෙපිරිසක් අතර අද සවස ඇතිවූ ගැටුමකින් දස දෙනෙකු තුවාල ලබා වාහන 7කට ද අලාභහානි කැර ඇතැයි වැලි
බැඞ්මින්ටන් ශූර නිලූක පෝලන්ත තරගාවලියේ දෙවැනි වටයට
පෝලන්තයේදී දැන් පැවැත්වෙන ‘පෝලන්ත අන්තර්ජාතික’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම
කැලණි සටනේදී ගුරුකුල විදුහල පෙරමුණ ගනියි
කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර අද (23) ආරම්භ වු 24 වැනි කැලණි සටන වාර්ෂික මහා ක්‍රිකට් තර
ජාතික රග්බි වාර්ෂික ගිවිසුමට කී‍්‍රඩකයෝ 37 ක් තෝරා ගැනෙති
ජාතික රග්බි සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් 37 දෙනෙකු වාර්ෂික ගිවිසුමකට ඇතුළත් කරගනිමින් රග්බි කී‍්‍රඩාව වෘත්ති
චාමර සිල්වා ටෙස්ට් සංචිතයට
එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍ර
තිලාන් උප නායකත්වයට
එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උප නායකත්වයට ජ්‍යෙෂ්ඨ මැද ප

