ඇමැති රියේ හැපී යතුරුපැදිකරු රෝහලේ
ජල සම්පාදන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගමන් කළ රථයේ හැපී වරකාපොළදී යතුරුපැදි කරුවකු තුවාල ලැබී යැයි පොලිසිය කියයි.
අනතුරට පත් රථය පොලිස් පරීක්ෂණ සඳහා බාරදී ඇමැති වෙනත් රියකින් දඹුල්ලට ගිය බව ද පොලිසිය පවසයි.

