- සභාපති:- විදේශ රැකියා ප‍්‍රවර්ධණ හා ශුභසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතා
- ප‍්‍රධාන ලේකම්:- සුසිල් රණසිංහ මහතා
- භාණ්ඩාගාරික:- රොහාන් සෝමවංශ මහතා
- උප සභාපතිවරු:- කරුණාරත්න වික‍්‍රමසිංහ, බණ්ඩාර හේරත්, රොහාන් පතිරගේ, පළාත් සභා මන්ත‍්‍රී කංචන ජයරත්න, ලලිත් පියුම් පෙරේරා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම යන මහත්වරු
- උප ලේකම්වරු:- කේ.ආර්.ඞී.සී. රත්නමුදලි හා මහේෂ් අබේරත්න යන මහත්වරු
- උප භාණ්ඩාගාරික:- පොලිස් අධිකාරි ප‍්‍රියන්ත ජයකොඩි මහතා
- ක‍්‍රීඩා පිටි ලේකම්:- ඒ.එස්. නාලක මහතා
- ප‍්‍රධාන සංවිධායක:- නලීන් ගම්ලත් මහතා
- කාරක සභාව:- කාන්තසිරි මීගමුවගේ, ස්වර්ණා මල්කාන්ති, සමන් අබේවර්ධන, පී.බී.එස්.කේ. අබේසිරිවර්ධන, කේ. මනෝහරන්, ආරියදාස ලියනගේ, ලූතිනන් කොමදෝරු, එම්.පී.එස්. අලහකෝන්, නිමල් පෙරේරා හා කේ. යෝගරත්නම් යන මහත්ම මහත්මීහු.
වොලිබෝල් නිලධාරි මණ්ඩලය නිතරගයෙන්
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ (2012-13) සභාපති ධුරයට හයවැනි වසරටත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පත්ව සිටියි. වොලිබොල් සම්මේලනයේ සෙසු සියලූ තනතුරු සඳහා ද නිලධාරීන් නිතරගයෙන් පත්වීම කැපී පෙනේ.
ප‍්‍රසන්න කළුතරගේ මහතාගේ ඉවත්වීමෙන් වොලිබෝල් සම්මේලනයේ උප සභාපති ධුරයකට කරුණාරත්න වික‍්‍රමසිංහ මහතා යළිත් පත්ව සිටියි.
හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමයේ යෝජනාවෙන් මහියංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමයේ ස්ථිරත්වයෙන් මෙවරත් ඇමැති ඩිලාන් පෙරේරා මහතා නාමයෝජනා බාරදී තිබේ.
වොල්බෝල් නව නිලධාරි මණ්ඩලයේ එකම නිලධාරිනිය ලෙස ස්වර්ණා මල්කාන්ති මහත්මිය කාරක සභිකාවක් ලෙස පත්ව සිටින්නීය.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේනයේ (2012-13) නව නිලධාරි මණ්ඩලය

