සිත ගිය තැන පෙම් මාලිගාව ඉදිවේ By None // 2012 මාර් 25 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යුද්ධයේදී දෑසක් දකුණු අතක් අහිමි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප‍්‍රල් චරිත් කුලරුවන් කුලතිලක හා රාගම ගණේ පාරේ සුචිනි සෙව්වන්දි යුවතිය අතර සරණ මංගල්‍යය අද අනුරාධපුර අභිමංසල රණවිරු සුවසහන නිකේතනයේදී යුද හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. ආබාධිත චරිත් බසයේදී දැන හඳුනාගත් සුචිනි ඔහුගේ තොරතුරු විමසා අනතුරුව ඔහු අත ගැනීමට කැමැත්ත පළ කර තිබිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත