ගාලු සැප බස් වර්ජනයක්
ගාල්ල කොළඹ සුඛෝපභෝගී බස්රථ හිමියන්ගේ නියමය අනුව රියදුරෝ වර්ජනයක් කළහ. අධිවේගී මාර්ගයේ ගාලු බස් ගාලෙන් තමනට අවහිර වෙතියි කියමින් බස් හිමියෝ විරෝධතා පුවරුද ඔසවාගෙන උද්ඝෝෂණය කළහ. සුඛෝපභෝගී බස් 67 ක් ගාල්ල-කොළඹ පිටකොටුව අතර ධාවනය වෙයි.

