බස් ටිපර් ගැටුමෙන් පියෙක් මිය යයි


කහවත්ත අම්බලන්වත්තේදී පෞද්ගලික බසයක් හා ටිපර් රියක් ගැටීමෙන් එක් අයෙක් මිය ගොස්  15 දෙනකු තුවාල ලැබූහ. එකිනෙක ගැටුණු බසය හා ටිපර් රථය තවත් වාහන දෙකක හැපි ඇත. ඉන් එකක් නිවසක තාප්පයක්ද කඩාගෙන නතර විය.