කල්මුණෙන් ඇවිත් වැලිකන්දෙ ගමකට ප්‍රහාරයක්


වැලිකන්ද කටුවන්විල දී දෙපිරිසක් අතර අද සවස ඇතිවූ ගැටුමකින් දස දෙනෙකු තුවාල ලබා වාහන 7කට ද අලාභහානි කැර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. කලබල කළ අය ද තුවාලකරුවන් ද කල්මුණේ සිට එහි ආ අය බව පොලිසිය පවසයි.