තිලාන් උප නායකත්වයට
එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උප නායකත්වයට ජ්‍යෙෂ්ඨ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර පත්කර තිබේ. උප නායකත්වයට පත්කර සිටි ඇන්ජලෝ මැතිව්ස් අද (23) පෙරවරුවේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වීම නිසා සමරවීරට උප නායකත්වය හිමිව තිබේ.

