නීතිඥයකුට බුලත් කෙළ කෝප්පයකින් ගහලා


කෝට්ටේ රජමහා විහාරයේ ද්විත්ව ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට නුගේගොඩ උසාවිය ඉදිරිපිට දී පිරිසක් ඔහුට පහර දුන්හ. බුලත් කෙළ වැනි දෙයක් නීතිඥයාගේ ඇඟට විසි කළහ.  නීතිඥයා අධිකරණය ඇතුළට දිවූ අතර පොලිසිය පැමිණ ගේට්ටුව වසා දැමීය. ඔහුට පහර දුන් පිරිස අතර භික්ෂූන් ද තවත් පිරිසක් ද සිටි බව කියති. පහරදුන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.
 

නුගේගොඩ උසාවිය ළඟ මහා කලබලයක්

නීතිඥයකුට බුලත් කෙළ කෝප්පයකින් ගහලා

කෝට්ටේ රජමහා විහාරයේ ද්විත්ව ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට නුගේගොඩ උසාවිය ඉදිරිපිට දී පිරිසක් ඔහුට පහර දුන්හ.බුලත් කෙළ වැනි දෙයක් නීතිඥයාගේ ඇඟට විසි කළහ. නීතිඥයා අධිකරණය ඇතුළට දිවූ අතර පොලිසිය පැමිණ ගේට්ටුව වසා දැමීය. ඔහුට පහර දුන් පිරිස අතර භික්ෂූන් ද තවත් පිරිසක් ද සිටි බව කියති. පහරදුන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.