සිරිලක ජනපති සේයා පෙළහර


ඡායාරූප ශිලිපී සුදත් ද සිල්වා ගේ  රජත දැක්ම සිරිලක ජනපති සේයා රූ පෙළහර  ප්‍රදර්ශනය නැරඹීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණියේය සුදත් ද සිල්වා  ජනාධිපතිවරුන් සිවිදෙනකුගේ නිල ඡායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කිරිමේ භාග්‍ය හිමිකරගෙන තිබේ