ඇමෙරිකාව ගෙන ආ යෝජනාවට ඉන්දියාව ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද දුන්නේය. ඇමෙරිකා යෝජනාවේ හරය වනුයේ කොටි
දියත
රූපවාහිනිය බලා කොන්දක් කඩයි
බොක්සිං චිත්‍රපටයක් රූපවාහිනියෙන් නැරැඹූ මාතර සිසුවකු එය අනුකරණය කරමින් 14 හැවිරිදි සිසුවකු පොළොවේ ගැසීමෙන් ඔහ
බිල නොගෙවූ සුද්දා රටින් පන්නයි
කොළඹ රාත්‍රී සමාජ ශාලා දෙකකට ගොස් රුපියල් එක් ලක්ෂ දාහතර දහසකට වැඩි බිල් නොගෙවූ වීසා කාලය ද ඉවත්වැවු බ්‍රිතාන්‍ය
ඇමෙරිකා යෝජනාව දිනයි
මානව හිමිකම් කඩකරතියි ශ්‍රි ලංකාවට එරෙහිව ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ජිනීවා නුවරදී මින් මඳ
සුනන්ද දේශපි‍්‍රය ඉවතට
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඇමරිකාවෙන් ගෙන එන යෝජනාවට එරෙහිව විරෝධය පෑමට
මැතිඇමැතිවරුත් විරෝධය පාති
ජිනීවා නුවරදී ඇමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවට එරෙහිව රජයේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තු පරිශ්
ලන්ඩන් ලාංකිකයෝ තව විරෝධතාවක් දක්වති
ජිනීවා නුවරදී ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරැසෙන යෝජනාවට එරෙහිව දෙසතියකදී දෙවැනිවරටත් ලන්ඩනයේ දී
එංගලන්තය පන්දු යවන්නන්ගේ ශක්තිය පිරික්සයි ?
සත්කාරක ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලට වඩා ඉදිරියට යාමට වඩා තම පන්දු යවන්නන්ගේ ශක්තිය පිළිබඳව නිසි තක්සේර
කෝට්ටේ කාණුවකින් පිහිය සොයා ගනි
පිටකෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනයට යොදාගත් බව කියන පිහිය පන්සල අසළ වැඩිහිටි නිවාසයක් ළග කාණුවකින් මීට මඳ ව
සිවුරු හළුවෙක් සැකපිට
පිටකෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනය කළැයි සැකපිට සිවුරු හැරගිය පුද්ගලයකු ගොඩකවෙලදී හෝ ඇඹිලිපිටියේදී අත්අඩ
අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් ශූරතාව ගාමිණීට
‘මීගමුව විවෘත’ ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක
පොලිස් දැල ඇඹිලිපිටියට
කෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනමගේ ඝාතනය සම්බන්ධයෙන් වයඹ පළාතේ බස්නායක නිලමේවරයකු අධිවේගී මාර්ගයේ යමින් සිටියදී
කරාපිටියේ තව ලෙඩක්
ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ අයඩින් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මළ මූත්‍ර වල අඩංගු විකිරණ රෝහලට නිකුත්වන බව
නීතිපතිට කල් දෙයි
යාපනයේදී අතුරුදන් වූ ජනඅරගල ව්‍යාපාරයේ ලලිත් වීරරාජ් සහ මුරුගානන්දන් නොහොත් කුගන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ල
ලංකාවට අවාසියි
ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව පරාජය කිරීම සඳහා චීනය, රුසියාව හා කියුබාව ඒකාබද්ධව ජිනීවා මානව හිමිකම් කමිටුව
රෝහල් ලෙඩේ සනීප වේ
රෝහල් පරිපූරක සේවකයෝ අද පස්වරු 4ට වර්ජනය අවසන් කළහ. වර්ජනය නොපවත්වන ලෙස පසුගිය 19 වැනි දා උසාවියෙන් නිකුත් කළ අතුරු
උතුරු මැද විපක්ෂ නායකට ඇප
අවස්ථා කිහිපයකදී උසාවියේ පෙනී නොසිටි උතුරු මැද පළාත් සභා විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක අත්අඩංගුවට ගෙන ඉ
අනුන්ගේ පාඩම් අපට එපා
බුදු දහමේ පිහිටෙන් වසර 2500ක් පුරා මානව හිමිකම් සුරකින ශ්‍රී ලංකාවට මානව, හිමිකම් ගැන කියා දීමට කිසිවකු ඕනෑ නැතැයි
ප්රසභා මන්ත්‍රී රිමාන්ඩ්
රෝහල් කම්කරු තනතුරක් දෙන බව කියා අංකුඹුරේ 18 හැවිරිදි ඇඟැළුම් සේවිකාවක කෙළෙසී යැයි සැකපිට පුජාපිටිය ප්‍රාදේශීය ස
යුකේ‍්‍රනයෙන් අවුත් හොර ක්‍රෙඩිට් කාඞ් ගහයි
අනුන්ගේ ක්‍රෙඩිට්කාඞ් වලින් මුදල් ගැනීම සඳහා හොර ක්‍රෙඩිට් කාඞ් හැදූ බව කියන යුකේ‍්‍රන ජාතිකයෝ දෙදෙනෙක් මීගමුව
මැටි වළෙන් අවසන් ගමන් යති
මහඔය මැටි වළක නෑමට ගිය කතුන් දෙදෙදෙනකු දියේ ගිලී මියගිය බව දංකොටුව පොලිසිය කියයි.
කොළඹ රෝහල් ලෙඩට හමුදාවෙන් ප්‍රතිකාර
රෝහල් කණ්ෂ්ඨ කාර්ය මණ්ඩලය ලෙඩ වීමත් සමග දිවයිනේ රෝහල් බොහොමයක වැඩ අඩාල විය. කොළඹ ජාතික රෝහලේ සේවය සඳහා යුද හමුදාව
මිහින්තලෙන් යන්නෙම නෑ
තම ගුරු හාමුදුරුවන්ගේ අන්තිම කැමැති පත්‍ර යෙන් ලැබුණු විහාරාධිපති පදවියෙන් තමා ඉවත් කිරීමට මල්වතු මහා නාහිමියන
කැපෙන පිහියකින් හිමි දෙනමම කපලා
උගුරු දණ්ඩ හා බෙල්ල තියුණු අවියකින් කැපී අභ්‍යන්තර ලේ වහනයෙන් පිටකෝට්ටේ රජමහා විහාරයේ පණ්ඩිත පිටිගල ජිනසිරි (81) හ
හිමිදෙනම ඝාතනයට හේතුව ඉඩම් නඩුවක්?
පන්සල සම්බන්ධ ඇල්පිටියේ පිටිගල ඉඩම් නඩුවක තීන්දුවකින් පසුව හිමි දෙනම ඝාතනයට ලක්වී ඇතැයි ද ප්‍රබල පුද්ගලයකුගෙන්
පැරීසියේ කැමරා කාචය සමුගනී
විසිපස් වසරක් ප්‍රංශයේ පැරීසියේ ශ්‍රී ලාංකික සමාජීය කටයුතු වලදී තම කැමරාව හසුරුවමින් නිහඬව මාධ්‍ය සේවයක් ඉටුක
රෝහල් වර්ජනයට පොලිස් විදුහලෙන් බේත්
රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වැරීමත් සමග රෝහල් බොහොමයක වැඩ අඩාල විය. නිකවැරැටිය රෝහලට වර්ජනයෙන් බලපෑමක් ඇති නොව
වැනීසියේ සිතුවම් හොරකමේ සුලමුල අහුවේ
යුරෝ අටලක්ෂයක් හෙවත් රුපියල් දහතුන් කෝටියක් වටිනා ඉපැරැණි සිතුවම් 29ක් වැනීසියේ ධන කුවේරයන්ගේ මහා මන්දිරවලින් ස
චාමර සිල්වා විශිෂ්ට පිතිහරඹයක
චාමර සිල්වාගේ චිත්තාකර්ශනීය ලකුණු 163 නිසා කොළඹ එස්. එස්. සී. පිටියේදී ඊයේ (20 වැනිදා) ආරම්භ වූ තුන්දින පුහුණු තරගයේ පළ

