කොළඹ රෝහල් ලෙඩට හමුදාවෙන් ප්‍රතිකාර


රෝහල් කණ්ෂ්ඨ කාර්ය මණ්ඩලය ලෙඩ වීමත් සමග දිවයිනේ රෝහල් බොහොමයක වැඩ අඩාල විය. කොළඹ ජාතික රෝහලේ සේවය සඳහා යුද හමුදාව කැදවා තිබිණි.