හිමිදෙනම ඝාතනයට හේතුව ඉඩම් නඩුවක්?


පන්සල සම්බන්ධ ඇල්පිටියේ පිටිගල ඉඩම් නඩුවක තීන්දුවකින් පසුව හිමි දෙනම ඝාතනයට ලක්වී ඇතැයි ද ප්‍රබල පුද්ගලයකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමට යතියි ද දැනගන්නට ඇත.