ලන්ඩන් ලාංකිකයෝ තව විරෝධතාවක් දක්වති


ජිනීවා නුවරදී ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරැසෙන යෝජනාවට එරෙහිව දෙසතියකදී දෙවැනිවරටත් ලන්ඩනයේ දී විරෝධතාවක් පැවැත්විණි. සිංහල දෙමළ හා මුස්ලිම්වරුන් ඇතුළු ලන්ඩනයේ  සිටින ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ඊට සහභාගී වූහ.  ලන්ඩන් නුවර ඩවුනින් විදියේ අගමැති නිල නිවස ඉදිරිපිට මේ විරෝධතාවය පැවැත්වණි.