රූපවාහිනිය බලා කොන්දක් කඩයි


බොක්සිං චිත්‍රපටයක් රූපවාහිනියෙන් නැරැඹූ මාතර සිසුවකු එය අනුකරණය කරමින් 14 හැවිරිදි සිසුවකු පොළොවේ ගැසීමෙන් ඔහුගේ කොඳුඇට පෙළට හානි සිදුවී ඇතැයි මාතර රෝහල් ආරංචි කියයි.