රෝහල් වර්ජනයට පොලිස් විදුහලෙන් බේත්‍


රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වැරීමත් සමග රෝහල් බොහොමයක වැඩ අඩාල විය. නිකවැරැටිය රෝහලට වර්ජනයෙන් බලපෑමක් ඇති නොවීම සඳහා නිකවැරැටිය පොලිස් ඇබැසි විදුහලේ පුහුණුව ලබන පිරිසකගේ සේවය ලබාගත් බව රෝහල් පරිපාලනය කියයි. මාතර රෝහලේ දොස්තර ට්‍රොලිය තල්ලු කරයි