යුකේ‍්‍රනයෙන් අවුත් හොර ක්‍රෙඩිට් කාඞ් ගහයි
අනුන්ගේ ක්‍රෙඩිට්කාඞ් වලින් මුදල් ගැනීම සඳහා හොර ක්‍රෙඩිට් කාඞ් හැදූ බව කියන යුකේ‍්‍රන ජාතිකයෝ දෙදෙනෙක් මීගමුව ඒත්තුකාලේදී අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ක්‍රෙඩිට්කාඞ් නිෂ්පාදනය කරන යන්ත‍්‍ර සූත‍්‍ර ද සොයාගෙන තිබේ. දැනටමත් ඔවුන් රුපියල් එක්කෝටි පහලොස් ලක්‍ෂයක් වංචා කැර ඇතැයි පොලිසිය කියයි.
මීට කලින්ද යුකේ‍්‍රන ජාතිකයෝ දෙදෙනෙක් මෙවැනි වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

