අස්ගිරි සඳුන් ගහක් හොරෙන් කපයි


මහනුවර අස්ගිරි පන්සල් ඉඩමකින් අඩි 30ක් උසැති සඳුන් ගසක් කපා ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමියෝ පොලිසියට පැමිණිලි කළහ.