කෝටි 45 ක කේක්ගෙඩියක් අහුන්ගල්ලේ By None // 2012 මාර් 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමෙරිකා ඩොලර් කෝටි තුන හමාරක් වටිනා කේක් ගෙඩියක් නිර්මාණය කිරීමට අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ ජගත් සුපවේදී දිමුතු කුමාරසිංහ සමත්වෙයි. නිල්මැණික් දහයක්, රන් අබරණ දහයක්, චොක්ලට් රස දහයක් ඇතුළත් මේ කේක්ගෙඩිය නැවක හැඩ ගනී. මුහුදු කොල්ලකරුවන් දස දෙනකු විසින් ඔසොවාගෙන එනු ලබන අයුරින් කැර ඇති මේ නිර්මාණය කාලතුවක්කුවක් මත තබා ඇත. මේ කේක් ගෙඩිය අලෙවි කරන බව දිමුතු කියයි. ශ්‍රී ලංකා හා එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම් මේ කේක් ගෙඩිය බැලීමට ආ පිරිස අතර වෙයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත