ලක් දැරියට වෙඩි තැබූ තිදෙනාම වැරැදිකරුවෝ By None // 2012 මාර් 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දකුණු ලන්ඩනයේ සාප්පුවකදී තුෂා කමලේෂ්වරන් (5) දැරියට වෙඩි තබා ඇය සඳහටම අබ්බගාතයකු කළ තුවක්කුකරුවන් තිදෙනාම ලන්ඩනයේ ඕල්ඞ් බේලි උසාවියෙන් වැරැදිකරුවෝ කරනු ලැබූහ. දැරියගේ මාමා වන රොෂාන් සෙල්වකුමාර් මේ සිද්ධියෙන් තුවාල ලැබීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත